පැය 24ට ඩෙංගු රෝගීන් 1500ක් – සමස්ථ ඩෙංගු රෝගීන් 47500 ඉක්මවයි – මරණ 29ක් (VIDEO)

Share

ඩෙංගු රෝගීන් අඛණ්ඩව වැඩිවෙමින් පවතිනවා. ඒ අනුව ඊයේ දිනට පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1590ක්. ඒ අනුව සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47 500 ඉක්මවා ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාවද 29ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News