වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59 000 ඉක්මවා තිබෙනවා . ජුලි මාසයේ ගතවූ දින 4 තුළ පමණක් රෝගීන් 4251 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more