ඩෙංගු රෝගීන් 61,000 පනී (VIDEO)

Share

ලොව රටවල් 41ක භාවිත කරන ඩෙංගු මර්දන එන්නට ඉදිරියේදී ශ්‍රී ලංකාවටත් හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මේ වනවිට සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද 61 000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. ගතවූ දින පහට පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5673ක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News