වැලිකඩ ගෙනා රැඳවියා දිවි නසා ගනී (VIDEO)

Share

මීගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ රැඳවියෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසනවා. අදාළ මරණ‍ය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදුකිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News