සෞඛ්‍යයේ නැවතුනු ඉදිකිරීම් යළි ඇරඹේ (VIDEO)

Share

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News