චර්ම රෝගීන් ලොව පුරා බිලියන 4ක් (VIDEO)

Share

ලොව පුරා බිලියන හතරකට චර්ම රෝග පවතින බව විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ පවසනවා.මීට අදාළව ශ්‍රී ලංකාව තුළ දත්ත නැති වූවත් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අනුව එය ඉහළ අගයක් ගන්නා පවයි ඇය පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News