සියත ටෙලිවැකිය සහ ඇය 31 වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩසටහන් 16 අතරට පැමිණ තිබෙනවා. ටෙලිවැකිය සහ ඇය වසරේ ජනප්‍රියම වැඩසටහන් ාතරට ගෙන ඒමට ප්‍රේක්ෂක ඔබට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ඔබේ වටිනා SMS මනාප මෙම වැඩසටහන් සඳහා ලබාදීමෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



