සංවිධානාත්මක අපරාධකරුවෙකුට අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දුන් ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විගමන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ සහකාර පාලක නිලධාරියෙකුයි. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳු නැමැත්තාගේ අනුගාමිකයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



