48 වන ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය ඊයේ (22) ෂැංහයි නගරයේදී ආරම්භ විය. මෙවර තරගාවලිය “වෘත්තීය කුසලතා අනාගතය වෙනස් කිරීම”යන තේමාව ඔස්සේ පැවැත්වෙන අතර, තරග ඉසව් 64 ක් ඇතුළත්ය. ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, ගෘහ නිර්මාණය, නිෂ්පාදනය සහ ඉන්ජිනේරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර හයක් මෙමගින් ආවරණය වේ.
රටවල් සහ කලාප 68ක තරගකරුවන් 1385 දෙනෙක් මෙවර තරගාවලියට එක් වෙති. මේ අතර, චීන නියෝජිත කණ්ඩායමේ තරගකරුවන් සංඛ්‍යාව 71කි. ලබන 27 වැනිදා එම තරගාවලිය අවසන් වීමට නියමිතය.
Share
Read more



