වෙනස් වෙන්නේ නැති පොලිය (VIDEO)

Share

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 හේම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ගෝලීය ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මහබැංකුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News