ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දිවයින පුරා සිටින ජනතාවගේ ඉඩම් ගැටළු සඳහා විසදුම් ලබාදීමට මහජන හමුවක් ඉඩම් අමාත්‍යාංශයේ පැවැත්විණි.
ඉඩම් ගැටළු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට විශාල පිරිසක් අමාත්‍යාංශයට පැමිණ සිටියේ ය.