ග්‍රාම සංවර්ධන චිත්‍ර හා රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (30) බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ප.ව.2.00ට පැවැත්වෙයි.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා සහභාගීවීමට නියමිතය.