ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Share

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ගෙන රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන අතර, කුසලානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කිරීම (21) දා පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුකෙරිණි.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

Read more

Local News