විශ්‍රාමිකයින්ගේ පාගමනක් හේතුවෙන් කොටුවේ රථවාහන තදබදයක්

විශ්‍රාමිකයින්ගේ පාගමනක් හේතුවෙන් කොටුවේ රථවාහන තදබදයක්  හටගන තබේ.

පවතින තදබදය අවම කරගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.