පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. කතානායක කරූ ජයසූරිය මහතා විසින් අවසන් කෙටුම්පත ඉදිරිපත් කළේ ය. ඒ අනුව ඉදිරි දිනක කෙටුම්පත සම්මත කරගත හැකි බවද කතානායකවරයා පැවසී ය

Read more

Local News