අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් දැනුම් දීමකට අනුව ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා අද (04) CIDට පැමිණ තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (5,564,404.50) හොංකොංහි ගිණුමකට බැර කරන්නැයි ඉල්ලමින් සිදුවීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීම සඳහාය.