පාකිස්තානය ලකුණු 106යි

Share

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද (09) යි. ඒ අනුව ලංකාවට දෙවෙනි ඉනිම සඳහා සියලු ක්‍රිඩකයන්ම දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 96 ක් පමණයි.

පාකිස්තානය මේ වන විට දෙවෙනි ඉනිම ක්‍රිඩා කරමින් සිටියි. ඒ අනුව 317ක ඉලක්කයක් හඹා යන පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 47 ක් තුළ ක්‍රිඩකයින් 5ක් දැවී ලකුණු 106ක් ලබා ගෙන සිටියි.

Read more

Local News