44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශුරතාව බස්නාහිරට

Share

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාව දිනා ගැනිමට බස්නාහිර පළාත ඊයේ සමත්විය.

ඒ රන් පදක්කමි 101ක් ද රිදී පදක්කමි 86ක් සහ ලෝකඩ පදක්කමි 76ක් දිනා ගනිමින්.

අනුශුරතාව දිනාගනු ලැබුවේ මධ්‍යම පළාත් කණ්ඩායම වන අතර ඔවුන් රන් පදක්කමි 14ක් ද රිදි පදක්කමි 41ක් සහ ලෝකඩ පදක්කමි 53 ක් හිමි කර ගනු ලැබිය.

පදක්කමි සටහනේ තෙවන ස්ථානය හිමි කරගත්තේ දකුණු පළාත් කණ්ඩායමවේ.

මෙම 44 වන ජාතික මහා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පොළොන්නරුව ගල්ලෑව ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

Read more

Local News