යුක්තිය පසිඳලීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (12) පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී  පිළිගැන්වීය.
නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කර තිබේ.