ජී – 24 කණ්ඩායමේ මුදල් අැමතීවරුන්ගේ සභාපතිත්වය මංගල සමරවීර මහතාට

Share

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 98 වැනි වාර්ෂික සමුළුවට එක්වීමට වොෂිටන්ටන් නුවර බලා ගොස් සිටින මංගල සමරවීර මහතාට ජී – 24 කණ්ඩායමේ මුදල් ඇමැතිවරුන්ගේ කණ්ඩායමේ සභාපතිත්වයට පත්වීය. ඒ රට ලැබූ අනගි අවස්ථාවකි.

ජී. 24 කණ්ඩායමේ සභාපතිධුරයට පත්වූ මංගල සමරවීර මහතා, සමුළුව අමතා අදහස් දක්වමින්, බලගතු ශ්‍රී ලංකාවක් – වසර 2025 පොහොසත් රටක් බිහිකොට ජනතාවට සෞභාග්‍ය උදාකිරීමට ඉලක්කගත වැඩපිලිවෙළක් ක්‍රියාවට නංවන බව ද කීය.

Read more

Local News