දුම්රිය සේවකයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

දුම්රිය සේවකයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසන්නේ දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට සහභාගී වන බවයි.
2017 සැප්තැම්බර් 20 වන දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මෙම මස වැටුපට එක් කර නොතීබීම හේතුවෙන් මෙම ඒකමතික තීරණය ගෙන ඇත.
Previous articleඅත්‍යවශ්‍ය භාණ්ඩ ලංකා සතොස හරහා තොග මිලටම ලබාදීමේ වැඩපිළිවෙළක්
Next articleකඩවත ජලනලයක් පුපුරායාම හේතුවෙන් වාහන තදබදයක්