“ගුරු ප්‍ර‍තිභා ප්‍ර‍භා” ජාතික ගුරු උපහාර උළෙල අනිද්දා

Share

ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සෑම වර්ෂයක සංවිධානය කරන ගුරු හා විදුහල්පතිවරුන් ඇගයීමේ ගුරු ප්‍ර‍තිභා ප්‍ර‍භා ජාතික මහෝත්සවය අනිද්දා (23) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක් වීමට නියමිතය.

Read more

Local News