පස්වන තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

එක්දින තරගාවලියේ පස්වන හා අවසන් තරඟය අද (23)යි.

ඒ අනුව පස්වන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. පාකිස්තාන කණ්ඩායමයට ප්‍රථමයෙන් පන්දු රැකීමට සිදු වේ.

මෙම තරඟයේ සජීවී විකාශනය සියත TV හා සියත FM තුළින්.