ජපන් විනිශ්චයකාරවරයකු වන මොටෝ නගුචි මහතා ඇතුළු ජපන් නියෝජිත කණ්ඩායමක් ඊයේ (25) ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
ආරක්‍ෂක ලේකම්වරයා සහ නගුචි මහතා ඇතුළු ජපන් නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර මෙම හමුව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ද සහභාගි වූහ.