Home ක්‍රීඩා පුවත් මැතිව්ස් වෙනුවට සදීර සමරවික්‍රම

මැතිව්ස් වෙනුවට සදීර සමරවික්‍රම

0
මැතිව්ස් වෙනුවට සදීර සමරවික්‍රම

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලියට අබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට සදීර සමරවික්‍රම නම් කර තිබේ.

සදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here