උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.
නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න්පමණ පසු වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවියහැක.
සබරගමුව, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.