Home දේශීය පුවත් ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ?

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ?

0
ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ?

සිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස මහානායක හිමිවරුන් මීට පෙර ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here