Home දේශීය පුවත් රට දියුණු කිරිමට කලයුතු දේ රනිල් කියයි

රට දියුණු කිරිමට කලයුතු දේ රනිල් කියයි

0
රට දියුණු කිරිමට කලයුතු දේ රනිල් කියයි

රට ඉදිරියට ගෙනයාම සඳහා තාක්ෂණ දැනුම සහ ශිල්ප දැනුමින් යුත් ශ්‍රමිකයින් කණ්ඩායමක් බිහිකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පරිඝණක සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා ලක්ෂ තුන හමාරක ශ්‍රමිකයින් පිරිසක් බිහිකල යුතුව ඇති බවයි.

කුරුණෑගල, මුගුරුඔය වත්ත ප්‍රදේශයේදී විශ්වෝදා විද්‍යාලය අංග සම්පූර්ණ පාසලක් ලෙස විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (13) පැවති උත්සවයකදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here