රවී අල්ලස් කොමිසමට

Share

විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අද පෙරවරු 9.30ට පමණ මෙම ප්‍රකාශය ලබා දීමට ඒ මහතා පැමිණි ඇති බව වාර්තාවෙයි.

Read more

Local News