5412ක් යුධ හමුදා සේවයෙන් ඉවත් වෙයි

යුධ හමුදා මුලාස්ථානය පැවසුවේ යුධ හමුදා පොදු සමාකාලයට අදාළව මේ වන විට නිලධාරීන් සෙසු නිලයින් 5412 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල සේවයෙන් ඉවත් කිරිමේ කටයුතු සදහා අදාළ රෙජිමේන්තු මුලාස්ථානය වෙත වාර්තා කර අැති බවයි.

යුධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අය වෙනුවෙන් 2017 නොවැම්බර් 15 වන දා දක්වා ප්‍රකාශයට පත් කර අැති දින 24ක පොදු සමාකාලයට අදාළව ඔවුන් සිය රෙජිමේන්තු මුලාස්ථානය වෙත වාර්තා කර අැත.