අැමරිකාවෙන් පැයට 300ක වේගයෙන් ගමන් ගන්නා මෝටර් රථයක්

අැමෙරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක්  නිෂ්පාදනය කිරීමට සැලසුම් සකස් කරමින් සිටියි.

අැමෙරිකාවේ ටෙක්සාස්හි Hennessey මෝටර් රථ නිෂ්පාදන සමාගම ‘වෙනොම් F5’ යන නමින් මෙම නවතම මෝටර් රථය නිපදවීමට නියමිතයි.

මුල් අදියර යටතේ එවැනි මෝටර් රථ 24ක් නිර්මාණය කිරීමට සමාගම තිරණය කර අැත. එක් මෝටර් රථයක් සඳහා පවුම් මිලියන 1.2ක මුදලක් ඔවුන් විසින් නියම කර තිබේ.

මේ වන විට පවතින වේගවත්ම මෝටර් රථය වන්නේ KoenigseggAgera RS මෝටර් රථයයි. එහි වේගය පැයට සැතපුම් 270කි. වෙනොම් F5 මෝටර් රථයට බිංදුවේ සිට පැයට සැතපුම් 186ක වේගයක් ලබා ගැනීමට තත්ත්පර 10ක් පමණි.

Previous articleකැබිනට් මාධ්‍ය හමුව පැවැත්වීමට ප්‍රමාද වෙයි
Next articleආර්ථික මධ්‍යස්ථාන නවීකරණය කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන්න