කුඩා තේ වතු හිමියන් 200ට රක්ෂණ වන්දි මුදල්

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් “ වැවිලි සවියෙන් – තවත් සවියක් ” වැඩසටහන යටතේ තේ ශක්ති රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් කුඩා තේ වතු හිමියන් 200 දෙනෙකු වෙත රුපියල් මිලියන 6.5ක් වටිනා රක්ෂණ වන්දි මුදල් ප්‍රතිලාභ බෙදා දීම  ඊයේ (09) වන බත්තරමුල්ල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

Previous articleපෙට්‍රල් බාධාවකින් තොරව අද සිට
Next articleමිල අඩු කළ භාණ්ඩ අඩු කළ මිලට නොදෙන ව්‍යාපාරිකයන්ට දැඩි පියවර ගන්නවා – ඇමැති මංගල සමරවීර