දන්සල් 95ක් ලියාපදිංචි වෙයි

Share

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී ති‍බෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

සාමාන්‍යයෙන් වෙසක් සමයේදී දන්සල් 6000 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වන බවද එම සංගමය පෙන්වා දෙයි.

Read more

Local News