ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අදාළ නඩුව අද(21) කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Share

Read more