ස්වයං නිරෝධායනයට එරෙහි වූ පුද්ගලයෙක්ට සිදු වූ දේ

Share

පුද්ග‍ලයෙක් නිරෝධායන රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

 

ඒ අනුව අදාළ නඩුව 31.03.2020 වන දින කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අදාළ පුද්ගලයා දින 14 ක් නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව නිරෝධායනයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

Read more

Local News