රු. 21,000 ක අල්ලසක් ගත් අයෙකු මහනුවරදී අත්අඩංගුවට

Share

රජයේ කාර්යයක් ඉටුකර දීමට රුපියල් 21,000 ක අල්ලසක් ගත් සැකකරුවෙකු මහනුවරදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read more

Local News