ශානි අබේසේකර ජනපති කොමිසමට

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

Read more

Local News