ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ දී රිය අනතුරකට මුහුණ පා එම රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහු වැලිපැන්න හා කුරුදුගහහැතැප්ම අතර ප්‍රදේශයේදී ඊයේ මෙලෙස අනතුඑට ලක් වී ඇති බවයි.
රාජකාරි සදහා ඔහු පැමිණෙමින් සිටියදී ඔහුගේ මෝටර් රථය මාර්ගය අසල ඇති ආරක්ෂිත වැටේ ගැටීම නිසා මෙම අනතුර සිදුවි ඇත.



