19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

Share

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

ඔහු පැවසුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවය.

Read more

Local News