09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Share

සමගි ජන බලවේගයේ නායක මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කතානායකවරයා නිවේදනය කළේය.

 

ඒ , අද පෙරවරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී ය.

Read more

Local News