මෙරට කොරෝනා රෝගීන් ගණන 2918ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා රෝගීන් ගණන 2918ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අද දිනයේ තවත් කොරෝනා වෙෙරසය ආසාදිත රෝගීන් 16 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.

ඒ චෙන්නායි සිට මෙරටට පැම්ණි පිරිසක් බව වාර්තාවෙයි.

 

Read more

Local News