පාර්ලිමේන්තුවට අද අතුරු සම්මත ගිණුමක්

Share

9 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනය අදයි.

 

අද පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සැප්තැම්බර් 01 වැනිදා සිට අයවැය ඉදිරිපත් කරන තෙක් රජයේ වියදම් පියවා ගැනීම සඳහා එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබේ.

ඒ අනුව, රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News