උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ – ජී.එල්.පීරිස්

Share

උප අග්‍රාමාත්‍ය ධුරයක් ගැන දැනට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් වී නැතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Read more

Local News