කතානායකගෙන් නිවේදනයක්

Share

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

 

ඒ තම අවසරයකින් තොරව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සඳහා කෝප් කමිටු සාමාජිකයන් හෝ එහි සභාපතිවරයා කැඳවිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

එඒ, අනුර කුමාර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

Read more

Local News