හෙට සිට දිවයිනට හිරු මුදුන් වෙයි

Share

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් ක‍ළේ, හෙට සිට දිවයිනට හිරු මුදුන් වන බවයි.

Read more

Local News