ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට රජය සැලසුම් කරයි

Share

ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට රජය සැලසුම් කර තිබේ.

 

ඉදිරි සති කිහිපය ඇතුළත එම මිල අඩු කිරීම් සිදු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

මේ අතර මෙතෙක් මෙරට නිෂ්පාදනය නොකළ ඖෂධ වර්ග කිහිපයක් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

Read more

Local News