Home දේශීය පුවත් සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවි සමග අත්අඩංගුවට

සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවි සමග අත්අඩංගුවට

0
සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවි සමග අත්අඩංගුවට

යක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය සදහන් කළේ, යක්කලමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් 32 හැවිරිදි සහ 45 හැවිරිදි දෙහිගහහේන සහ ගල්කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here