සුෂාන්ත්ගේ ආදරණීය සුනඛයින් තිදෙනාට නව අයිතිකරුවෙක්

Share

සියදිවි හානිකරගත් ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සුෂාන්ත් සිං රාජ්පුත් ආදරයෙන් ඇතිදැඩි කළ සුනඛයින් තිදෙනා සුෂාන්ත් මිය යාමට දිනකට පෙර ලොනවල ගොවිපොළේ භාරකරු හට සිය බල්ලන් තිදෙනා රැකබලා ගැනීම සඳහා ඔහු විසින් මුදල් ගෙවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

කෙසේ වෙතත් අමර්, අක්බාර් සහ ඇන්තනි ලෙස නම් කරන ලද මෙම සුනඛයන් දිගටම රැකබලා ගැනීම සදහා ගොවිපොළේ අයිතිකරු සුදානම් වන බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Read more

Local News