මාස 6කට පසුව යළි විවෘත වන ටජ් මහල

Share

ඉන්දියාවේ පිහිටි සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකෙන “ටජ් මහල” නැරඹීමේ අවස්ථාව නැවතත් දේශීය සහ විදේශීය සංචාරකයින්ට ලබා දීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස වසා දැමුණු ටජ් මහල සංචාරකයින්ට සම්පූර්ණ ලෙස විවෘත වන්නේ මාස 6කට පසුවයි.

දිනකට සංචාරකයින් 5000කට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ නිකුත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read more

Local News