ආනවිලුන්දාව සිද්ධියේ ප්‍රධාන සැකකරු ජගත් සමන්ත රිමාන්ඩ්

Share

ආනවිලුන්දාව රැම්සා අභයභූමියට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් එළිකර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ(21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබුණි.

Read more

Local News